අයියයි මමයි
හායි මම යසිරු අපි ඉන්නේ ලස්සන ගමක ඉතින් පව්ලේ විස්තර කිව්වොත් ඉතින් මමයි අම්මයි අයියයි තමා ඉන්නේ තාත්ත ඉතාලියේ රැකියාවක් කරන නිසා අපිට සල්ලි වලින් අඩුවක් නම් තිබුනේ නැහැ , අයියා ඉසුරු එයා සුදුයි අහිංසකයි කෙල්ලෙක් වගේ මොකද එයා අයියාගේ පන්තියේ හිටපු පොඩිම ළමයා, මමනම් ටිකක් දඟ කෙනෙක් ඒ උනාට අයියගේ පෙනුමම තමා තිබුනේ අයියා නැටුමට , රඟපාන්න දක්ෂයෙක්. ඉතින් හැමදාම තරඟවලින් දිනලා තමා එන්නේ, මම නම් හැම වෙලාවේම කලේ පොතක් අරගෙන කාටුන් ඇදපු එක විතරයි, අයියා මට අවරුදු 2යි වැඩිමල්. ඉතින් අපි දෙන්න ගොඩක් යාලුවෝ වගේ තමා හිටියේ. ඒක නිසා අයිය ගැන හැමදාම කිව්වේ මට මොනව හරි ඉස්කෝලෙ කරන්න කියලා, එත් මට එහෙම කරන්න තරම් දක්ෂ කමක් තිබුනේ නැහැ, යාලුවෝ එක්ක හැමදාම සෙල්ලම් කර කර විනෝදෙන් මම හිටියේ එත් අයියට කොයි වෙලාවේ බැලුවත් නැටුම් තරග එක්කෝ නාට්‍ය තරග, අයිය ගෙදරදීත් තනියම පුරුදු වෙන්ව. දවසක් මම ගමේ යාලුවෝ එක්ක සෙල්ලම් කරලා ගෙදර එනකොට ටිකක් රෑ උනා, ගෙදරට ගිහින් අම්මට කතා කරාම අම්ම කාමරේ හිටියේ ඉතින් මම ගිහින් ඇග සෝදාගෙන යාලුවොන්ට කතා කරලා ඔන්ලයින් ගේම් ගහන්න පටන් ගත්තා, ඊට පස්සේ මට මතක් උනේ අයියා කා...